Tuesday, December 9, 2008

Joule Thief




Make You Joule Thief. It’s working with single
AA or AAA battery cell it working

මෙම පරිපථය තනි 1.5v විදුලි ‍‍කොෂයයක්න ආලෝක විමොචන දියෝඩ දැල්විය හැකි පරිපථයකි ඇත්තටම මූ ජුල හොරෙක් තමයි. සාර්ථකව අත්හදා බලා ඡායාරුපද අමුනා ඇත...!!!
© Dilnuwan Amaraweera 2010 Copyrights © All Rights Reserved.










Monday, December 1, 2008

Build Your Own LAN Cable Tester





Build Your Own LAN Cable Tester 




මම මේක හදපු කාලේ කෙබල් ටෙස්ටර එකක් රු5500/ වැඩිය උනා එත් මට හදන්න ගියේ රු500 වඩා අඩු ගානක් අදටත් මම මේකෙන් වැඩ කරනාවා.. 100M යනකල් කෙබල් මම පරික්ෂාකරලා තියනවා... Make you own RJ45 cable Tester. cost will be leas than Rs500....