Saturday, December 18, 2010

Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලිය‍ට ගමු



Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලිය‍ට ගමු.

මට ඒදවස්වල හරි කරදරයක් උනා වෛරස් තියන පරිගණක වල මගේ පෙන් ඩ්‍රයිවර් එක ගැහුවම තියන ඔක්කෝම වගේ ෆයිල් හැංගේනවා වෛරස් වලට පිහිටෙන්. ‍බේරේන්නම බැරි තැන මම හෙව්වා මොකක්ද කරන්න පුලුවන් කියලා මේ වැඩේට. මට පොඩි බැ‍ට් ෆයිල් එකක ලැබුනා ඒකෙන් වැඩේ ගොඩ ගියා. කරන්න තියේන්න මේ බැට් ෆයිල් එක පෙන් එකේ දාලා තියලා ඕනි වෙලාවට (Root එකේ තියන්) රන් කර ගන්න. එතකොට හැන්ගිච්ච ෆයිල් ඉබේම පෙන්න පටන් ගන්වා ඒ විතරක් නෙවි අපේ පරිගණකයේ ඇති හැන්ගපු ඒවත් ඉ‍බේම පෙන්න පටන් ගන්වා NTFS සිකියුරිටි වල වෙනසක් කරලා නැත්ම්. සමහර අය වැඩි පරිස්සමට ෆයිල් හංගනවානේ වෙන අය දකිනවට ;) ඒත් වෛරස් ගියාම ඉස්සෙල්ලම කරන්නේ ෆොල්ඩර් ඔප්ෂන් වලට වැඩේ දෙන එකනේ එතකොට හැන්ගිච්චා ගන්නවා බොරු. ඒත් මේ බැට් එකට පුලුව් ඒ උදව්ව කරලා දෙන්න ඒවා එලියට ගන්න


කවදා හරි ඕනිවේවී. ට්‍රයි කරලා බලාලා දෙන්ක පොඩි කමෙට් එකක් ඒක දහසක් වටිනවා මටනම්

Tuesday, December 14, 2010

Google Chrome වලට සිංහල ශබ්දකෝෂයක්



Google Chrome වලට සිංහල ශබ්දකෝෂයක්

පහත සඳහන් ‍වෙබ් ලිපිනයෙන් පිවිසිලා ඇඩ් කරගන්න ඊ‍ට පස්සේ බ්‍රව්සරේ රිසෙට් කරන්න ඊ‍‍ට පස්සේ වචනේ උඩ දෙපාරක් ක්ලික් කරන්න ඊට පස්සේ පොප් අප් එක්ක විදියට තේරුම එනවා ( sinhala popup dictionary extension for google chrome. double click on words to get definitions.)

බලන්න පින්තුරෙකුත් අමුනලා තියනවා..

පාවිච්චි කරලම බලලම කියන්නකෝ හොඳ නරක....!!!

Monday, December 13, 2010

මොකක්ද බො‍ලේ මේ අයිකිල් (IKILL)




මොකක්ද බො‍ලේ මේ අයිකිල් (IKILL)

මම දැටටත් බාවිතා කරන පොඩිම පොඩි මෘදුකාගයක් ඒත් මේකෙන් ලෙකුම ලොකු වැඩ ගන්න පුලුවන්. මේකේන කරන්නේ USB Driver වල හරි HDD එකේ තියන autorun.inf File එක මකනවා අදාල .EXE එකත් එක්කම ඒ විතරක් නෙවි බලන්නකෝ තියන වැඩ. ෆයිල් හැංගන ලේඩේ හොඳ කරන්ත් පුලුවන්... ඒ විතරක් නෙවී රන් වෙන්නේ මොනවද ඒව්වා මරලා ඕනි නම් මරලා දාන්න, ස්ර්විස් මොනවද ඒවා නවත්තන්න ආයිත් පටන් ගන්න වගේ වැඩ ගොඩයි.

සරල කියුවොත් මේක:-

1) Anti Virus
2) Process viewer/killer.
3) Service viewer/controller.
4) Power Tools.
විදියට වැඩකරනවා
දාන්න ඕනි වෙනවා අවම සුදුසුකම්....

Minimum Requirements:-

1) OS - Windows [98, 2K, XP, Server 2003, Vista...].
2) Processor 400MHz+
3) Ram - 96 MB
4)
Microsoft .NET Framework 2.0 මතක තියාගන්න දාන් කලින් මේක දාලා තියන්න (Before installing make sure you have Microsoft .NET Framework 2.0)


බලන්නකෝ පාවිච්චිම කරලා කොහොමද කියලා ලොකු ඔළුවේ කැක්කුමක්න් බේරේවී... ඒ විතරක් මදි හොඳ නරක කියලා දෙන්න පොඩි අදහස් දැක්විමක් කලෝත් නරකද...?





Friday, November 12, 2010

How To Create CISCO Console Cable


How To Create CISCO Console Cable


UPS Cable එකක් කපලා RJ 45 එකක් ගැහුවෙත් සරලවම හදාගන්න පුලුවන්.අපහැදිලි තැනක් ඇත්නම් විමසන්න

Thursday, October 21, 2010

How To Create Alcatel-Lucent Console Cable



How To Create Alcatel-Lucent Console Cable for OS-6850 & OS-9000 Switches




CISCO Console Cable වලට ඕනි තරම් ඩයග්රම් තියනවා එත් Alcatel-Lucent මම දැකලා තිබ්බේ නැතිනිසයි මම දැම්මේ.... Alcatel-Lucent 6850 හරි 9000 හරි Switches ලැබුනොත් Console Cable එක නැතුව ඔන්න හඳනවිදිය....!! UPS Cable එකක් කපලා RJ 45 එකක් ගැහුවෙත් සරලවම හදාගන්න පුලුවන්.

ඔන්න දැකපු නැති අය ඉන්නවානම් බලන්න http://picasaweb.google.com/dilnuwan/PasswordRecoveryOnAlcatelLucentOmniSwitch#

Friday, October 15, 2010

Alcatel-Lucent omniswitch



Alcatel-Lucent OmniSwitch

Hardware on Alcatel-Lucent OmniSwitch | ඇල්කාටෙල් වල දෳඩාංග පිලිබඳව අදහසක් ගැනිම උදෙසායි පල කිරිම සිදු කරන්නේ
Now You can compare with CISCO or Whatever You Want.. සසඳා බැලිම ඔබ සතුයි..!!






Monday, September 13, 2010

Hardware Keyloggers




Hardware Key-loggers
පරිස්සම් වන්න ඔබගේ මුරපද ඔබට හොරා හොරා ගතහැක..!
මෙවැනි උපාන්ග වලින් ඔබපරිස්සම් වන්න.... ඔබගේ Be Careful of this black device..! මෙහි ඇත් කුඩා Memory උපාන්ග ඔබ කොටනා අකුරු මතක තබාගිනි ඉන්පසු ඉතින් කියන්න ඔනි නැනේ.... ප්‍රසිද්ද ඉස්ථාන වල ඇති පරිගණක බාවිතයේදි පරිස්සම් වන්න...!!!
PLEASE BE CAREFUL WHENEVER YOU'RE USING A public computer (Like INTERNET CAFES, HOTELS, ETC ).























































CHECK THE
BACK OF THE PC AND SEE IF THE BELOW DEVICE IS THERE.... IF SO, then DO NOT USE IT!
New storing device fits at the end of the keyboard cable connecting to the PC specialized to save all typed keys in it.
Mostly could be used in net cafes, exhibitions, hotels and airports therefore be careful especially the people who use the internet in these places to enter their bank accounts online or any other important sites.
After you enter the bank account and leave the PC it will be easy to open your account again as all what you have typed has been saved in the Black device.Therefore, you should check the PC for any suspicious piece behind it before using the net in public places for important sites.Please send it to all who you know to educate them against this fraud.--
අන්තර් ජාලයෙන් උපුටා ගන්නාලදි

Monday, August 23, 2010

Alcatel-Lucent omniswitch OS6850 password recovery




Alcatel-Lucent omniswitch OS6850 password recovery


How to recovery password from U boot on 6850 switch

You need to be connected by console to the switch!


Wait for the message Hit any key to

stop autoboot: 0 and hit any key.

Hit any key to stop autoboot: 0

=> fatls ide :1,0

=> fatls ide :1,0 /network

=> fatdelete ide :1,0 /network/usertable5 OR usertable4

Now powercycle the switch or type "run miniboot" on the U-Boot; => Reboot or =>boot

Now switch will be factory default "admin/switch". Please note that you need to recreate all users needed for NMS or logins.

Cisco switch වල පාස්වරඩ් කඩන විදිය ගොඩක් වෙලාවට හොය ගන්න පුලුවන් එත්
Alcatel-Lucent omniswitch OS6850 මම දැකලා තිබ්බේ නැ එකයි මමම මෙක දාන්න හිතුවේ මෙකද මම ඇල්කාටෙල් ගැන ඉගෙන ගෙන තියනවා
අනික මම ගොඩක් ලෙසි කරල තියනවා බලන්න කවදා හරි Alcatel-Lucent omniswitch OS6850 වර්ගයේ ලැබුනොත් කරන්නේ මෙහෙමයි...!!

හැබැට Alcatel-Lucen ලාගේ Network Switches දැකලා නැති අය මෙතනින් ඔබන්න

Visit for Alcatel-Lucent Picture Click


QOS for Alcatel-lucent switches




How to create and implement QOS for Blocking TCP 137-139, TCP445 and UDP 137-139

(Its help for blocking file sharing for different subnet)

PORT BLOCKING CONFIGURATION

Use the Policy Service Command for this

1. Create a Policy Service for every UDP/TCP Port you want to block.

policy service service_name

[protocol protocol]

[source ip port port[-port]]

[destination ip port port[-port]]

[source tcp port port[-port]]

[destination tcp port port[-port]]

[source udp port port[-port]]

[destination udp port port[-port]]

2. Map these Policy Services to a Policy Service Group

policy service group service_group service_name1 [service_name2...]

3. Map this Policy Service Group to a Policy Condition.

policy condition condition_name [service group service_group]

4. Create a 2 Nos Policy Action One for Accept and other for Deny…

policy action action_name [disposition {accept | drop | deny}]

5. Map the above to a Policy rule……

policy rule rule_name [enable] [precedence precedence] [condition condition] [action action] no validity period]

6. Apply the Policy created……

qos apply