Monday, December 13, 2010

මොකක්ද බො‍ලේ මේ අයිකිල් (IKILL)




මොකක්ද බො‍ලේ මේ අයිකිල් (IKILL)

මම දැටටත් බාවිතා කරන පොඩිම පොඩි මෘදුකාගයක් ඒත් මේකෙන් ලෙකුම ලොකු වැඩ ගන්න පුලුවන්. මේකේන කරන්නේ USB Driver වල හරි HDD එකේ තියන autorun.inf File එක මකනවා අදාල .EXE එකත් එක්කම ඒ විතරක් නෙවි බලන්නකෝ තියන වැඩ. ෆයිල් හැංගන ලේඩේ හොඳ කරන්ත් පුලුවන්... ඒ විතරක් නෙවී රන් වෙන්නේ මොනවද ඒව්වා මරලා ඕනි නම් මරලා දාන්න, ස්ර්විස් මොනවද ඒවා නවත්තන්න ආයිත් පටන් ගන්න වගේ වැඩ ගොඩයි.

සරල කියුවොත් මේක:-

1) Anti Virus
2) Process viewer/killer.
3) Service viewer/controller.
4) Power Tools.
විදියට වැඩකරනවා
දාන්න ඕනි වෙනවා අවම සුදුසුකම්....

Minimum Requirements:-

1) OS - Windows [98, 2K, XP, Server 2003, Vista...].
2) Processor 400MHz+
3) Ram - 96 MB
4)
Microsoft .NET Framework 2.0 මතක තියාගන්න දාන් කලින් මේක දාලා තියන්න (Before installing make sure you have Microsoft .NET Framework 2.0)


බලන්නකෝ පාවිච්චිම කරලා කොහොමද කියලා ලොකු ඔළුවේ කැක්කුමක්න් බේරේවී... ඒ විතරක් මදි හොඳ නරක කියලා දෙන්න පොඩි අදහස් දැක්විමක් කලෝත් නරකද...?





3 comments:

Damith Marathunga said...

ela software kella.........

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ඔව් බන් පට්ට බරත් නැ මැසිමට...!!

samanth5 said...

මචන් දිල්නුවන් මෙකනම් සිරාවටම එල සොෆ්ට්වෙයා එක