Thursday, January 20, 2011

Office 2007 to 2003 converter


Office 2007 to 2003 converter

මේ මෘදුකාංගය ඔයාලා පාවිච්චි කරලත් ඇති සමහ විට. මේකෙන් වෙන්නේ Office 2007 ෆයිල් 2003 වලට බාවිතා කිරිමේ හැකියාව ලාබාදෙන එක. ලාබාදීමේ අරමුන තමයි එකම වහලක් යටින් ‍ඕකොම ලබාදිම නැත්තම් ඉතින් ගූගල් පිහි‍ට යදින්න වෙනවානේ...

Friday, January 7, 2011

How To Shutdown a Remote Computer


How To Shutdown a Remote Computer

෴ හා හා පුරා කියලා 2011 ලියන පලවැනි පිටුව. මුලින්ම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා හැමදෙනාටම ෴. සමහර විට මම අද කියනදේ දන්නවත් ඇති කරලත් ඇති සමහර අය ඒත් මම උගන්නනේ නොදන්න අයට. බලල ඉගෙන ගත්තට වැඩ කරන තැන අයට කරදර කරණ විදියට පාවිච්චි කරන්න එපා කියලත් ඒ එක්කම ඉල්ලනවා...!! කරන්නේ මෙහෙමයි මුල්න්ම යන්න Start -> Run ටයිප්කරන්න cmd කියලා ඊට පස්සේ ඕපන් වෙනවා Command Prompt එක එතන ටයිප් කරන්න shutdown –i කියලා ඊට පස්සේ ඕපන් වෙන වින්ඩෝ එකේ අදාල පරිගණකයේ IP Address එක ගහලා shutdown හරි restart තොරලා ඕකේ ඔබන්න. මතක තියාගන්න එක දෙයක් බලන්න administrator password දන්නේ නැත්තම් කරනවා බොරු (ද‍න්නේ නැත්තම් ඉතින් Access is denied.Failed කිලා ඒවී ok කලාම) . අපිනම් පාවිච්චි කරන්නේ server වල සමහර services අප්නොවි තියන කොට Reset කරන්න... domain එකක් තියන තැනකදි නම් ලෙසියෙන්ම ඕනිම pc හරි server එකක් shutdown හරි restart කරන්න හරි ලේසියි බලන්නකෝ ට්‍රර යි එකක් දිලා.. ආ තව දෙයක් shutdown කියන commend එක පාවිච්චි කරලා අපේ pc එක shutdown කරන්න පුලුවන් අපි‍ට ඕනි වෙලාව දීලා.. ඔන්න එහෙනම් command එක shutdown -s -t 60 ( 60 කියන්නේ තත්පර ගාන) වැරදිලා හරි නවත්වන්න ඕනිනම් shutdown –a කිලා ගහන්න පින්තුර ටිකකුත් අමුනලා තියනවා බලන්කෝ නොතේරෙන දෙයක් තියනවා නම් අහන්නත් ඔ‍ට්ටුයි..