Sunday, May 1, 2011

Unlocker | අන්ලොකර්



Unlocker | අන්ලොකර්

නමේ හැටියටම මේ මෘදුකාංගයට පුලුවන් අල්ලන් ඉන්න දෙයක් අත් ඇරවන්න ඒ මොකක්ද කියලා උඩ බිම බලන්න එපා.. උදාහරණයකට කියුවොත් පෙන් එක රිමු කරන්න ගියාම දැකලා ඇති එනවා The device “Generic volume” cannot be stop right now. Try stopping the device again later මැසේජ් එක. මෙවා එන්නනේ ගොඩක් වෙලාවට වෛරස් තියන වෙලාවට එහෙම නැතත් මෙනවා හරි ප්‍රෝග්‍රම් එකකින් අල්ලන් ඉද්දි තමයි. ඒ වගේම මෙම මෘදුකාංගයට පුලුවන් ඕනිම වෛරස් එකකින් අල්ලන් ඉන්න ෆයිල්ස් &.EXE අතඇරවන්න.කරන්න තියෙන්නේ අදලා තැන රයිට් කිලික් කරලා Unlocker බොත්තම ඔබන එකයි.  පින්තුර ටිකකුත් අමුනලා තියනවා වැඩේ කරන විදිය ගැන අවබොදයක් ගන්න.. තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් අහන්න උදව්වට අපි ලැස්තිය...!! මෘදුකාංගට බාලා දාලම හොඳ නරක කියන්නකෝ..!!



If you've ever been unable to delete a file in Windows, and can't figure out what program's using it, Unlocker is the solution. Have you ever seen these Windows error messages?
  • Cannot delete folder: It is being used by another person or program
  • Cannot delete file: Access is denied
  • There has been a sharing violation.
  • The source or destination file may be in use.
  • The file is in use by another program or user.
  • Make sure the disk is not full or write-protected and that the file is not currently in use.
Unlocker can help! Simply right-click the folder or file and select Unlocker. If the folder or file is locked, a window listing of lockers will appear. Simply click Unlock All and you are done!

*මගේ මිත්‍රයා සමන් කියපුවිදියට මෙම මෘදුකාංගය Windows 7 - 64bit වලට වැඩ කරන්නේ නෑ. ඒනිසා 
Lock Hunter භාවිතා කරන්න කියලත් ඉල්ලනවා භාවිතයේ නම් ලොකු වෙනසක් නැ








10 comments:

Shashi said...

Thx Aiye.... This is very useful for me as I'm facing this kind of PC problems always.......

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

Thanks Shashi nage for u feed back..!!

Damith Marathunga said...

ela....thx

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

Thanks Damith

Pradeep said...

කොහෙන් හොයාගන්නවද මන්දා...
මෙකනම් මරු මචං...
ඉස්තූතියි...!

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ස්තුතියි ප්‍රතිචාරයට ප්‍රදීප්...!!

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

ප්‍රිය දිල්නුවන්,

අලුත් දැනුම මේ විදිහට බෙදා හදා ගන්න එක ගැන ගොඩක් ස්තුතියි !
මේ මෘදුකාංගයත් උත්සහ කරලා ගුණදොස් දන්වන්නම්

ඔබට ජය

viraj

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ස්තුතියි විරාජ්.........!!

Sanjaya සිතුවිලි said...

මරු ,, වැදගත් දෙයක් නේ

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගොඩක් ස්තුතියි...!!