Wednesday, June 22, 2011

Converter Circuit For Analog Optical Slave To Digital Slave Trigger



Converter Circuit For Analog Optical Slave To Digital Slave Trigger



අද මම කියන්න යන්නේ Digital Flash gun එකක් analog slave එකට හයිකරන විදියේ පරිපථයක් ගැන. මේක කරන්න උනේ මගේ ලඟතිබ්බ පරණ Morris salve එකක් ඒක vivitar flash gun ekata එලට වැඩ ඒත් Ebay එකෙන් ගත්ත YONGNUO YN462Flash gun එකට වැඩ කලේ නැ. ඒත් එක පාරක් ගැහුවම වදිනවා කියලා තේරුනා පස්සේ තමයි මීටර් උනේ එයා ටිගර් වෙලා අත අරිනනේ නෑ කියලා ( ඒකට හේතුව තමයි SCR තමයි ගොඩක් slave වල තියෙන්නේ). ඉතින් මම දහා අතේ කල්පනා කලා මේක නවත්ත ගන්න පරිපථයක් හදන්න එකක් හැදුවා එක වැඩ ඒත මගේ යාලුවේක් ඉන්නවා දර්ශ කියලා එයා මට තව එකකි කියුවා තනි Transistor එකකින් හදන්න පුලුවන් මට ඇත්තටම ඕනි උනේ විදුලි බලය අමතරව සපයන්නේ නැතුව වැඩකරන පරිපථයක් හදන්න පිරිපථ දෙකම එලටම වැඩ කැමරා ගැන දන්නේ නැති අයට නම් මේලා රහක් නැති වේවී ඒත් දන්න අයට වටීවි කියලා හිතුවා ඒක නිසා තමයි ලියන් හිතුවේ විශේස ස්තුතිය දර්ශ සඳරුවන්ට හදලා බලන්න... Morris salve ගැන නම් කියලා වැඩක් නැ සුපිරි. This circuit is design for camera flash converter. You can simply use any Digital Flash with any manual optical save unit. But Im highly recommend Morris optical salve those are very sensitive. (optical salve කියන එක දැකාල ඇති දැකලා නැත්ම් මතක් කරගන්න ඡායා රූප ශිල්පියෝ පින්තුර ගනිනද්දී දැකලා තියනවාද වයර් නැතුව පත්තුවෙන  flash light එව්වා වැඩ කරන්නේ  අපේ කැමරාවේ තියන flash එකේ එලියට) එහෙනම් ජයවේවා හැමදෙනාටම...!! 



No comments: