Friday, June 10, 2011

මොකක්ද මේ Gmail Security Checklist කියන්නේ...


අද  බලන්නේ මොකක්ද මේ Gmail Security Checklist කියන්නේ...

ටික දවදකට පස්සේ මම ලියන්න හිතුවා පහුගිය ‍ටිකේ ලියන් බැරි උනේ රැකියාව මාරු කරගැනිමේ දැඩි අරමුණක් හිතේ  තිබුනු නිස. දැන් ලියුම අතේ ඒ නිසා අද ලියන්න හිතුවා Gmail Security Checklist එක ගැනයි තව දුරටත් ඔබගේ Gmail ගිණුම තවදුරටත් ආරක්ෂා කරගන්න විදිය ගැන.. මොකද මට අහන්න ලැබුනා කිප දෙනෙක්ගේ ඊමෙල් හැක් කරලා කියලා ඇත්තටම හොඳට හොයලා බැලුවම වෙලා තියේන්නේ තමන්ගේ වැරදි නිසා පාස්වර්ඩ් ගැනීමයි දැන දැනමයි අනික තමයි නොදන්න තැන්වල ඊමේල් එකට ලොග් වෙන එක.. එතකොට කරන්නනේ එයාලා කරන්නේ කීලොගර් (keylogger software)  දාලා පස්වරඩ් ගන්නවා ඒගැනත් මතක තියාගෙන් Gmail Security Checklist ගැන බලමු පිලිවෙලකට... 

Gmail එකේ අය දීලා තියනවා අපිට අපේම ඊමෙල් ලිපිනයට ලොග් උනු IP Address එක බලාගන් තැනක් මේ තියෙන්නේ ඒක.. 



එතන තියන Details ලින්ක එක එබුවම ඒවී මේ වගේ තව වින්ඩේ එකක් එතන තියනවා ඔ‍යා ලොග් උනු සියලු IP එක, රට, වේලාව Access Type ඒකියන්නේ  mobile, POP3, etc.. 



එතන උඩ බැලුවම පෙනේවී ලිනක් දෙකක් තියනවා එකක් තමයි [Learn more] අනික තමයි [Sign out all other sessions] Sign out all other sessions කියන ලින්ක එක එබුවම දැනට තියන ඔක්කොම sessions අයින් වෙනවා... Learn more එබුවම එන මෙනවුට යන්න එතන තමයි වැඩ ඔ‍ක්කොම තියන්නේ.. 



එතනට ගියාම තියනවා  Gmail security checklist කියන එක ඒක ඔබන්න ඊට පස්සේ තමයි වැඩේ කරන්න තියෙන්නේ...


ඊට පස්සේ හැම එකම ටික් එක් කරලා බලන්න

එහෙම කරද්දි ලැබෙනවා වාසි ගොඩක් 
01.viruses and malware
02.browser is up to date
etc.....

එක ගානේ ලියන්න බැ පින්තුර අමුනලා තියනවා බලලාම තේරුම් ගන්නකෝ මොනවද ඔයාලගේ ඊමේල් එකේ තිබ්බ අඩුපාඩු කියලා... පල්ලෙහා පින්තුර ටික තියනවා.. Gmail කියන්නේ මටනම් ලෝකයක් ඇත්තටහ මම ගූගල් වලටත් ස්තුති කනරන් ඕනි මෙවැනි සේවාවක් ලබා දුන්නට අපි හැමොටම.. එත් ඉතින් විශේෂ ස්තුතිය මම ලඟ උන්න මගේ ගුණ අගුන කියපු හැමදෙනාටම...!!  එහෙනම් හැමොටම ජයවේවා කියුවා හැමොටම අදට මම ගියා...!! 










5 comments:

Amila Chathuranga said...

මම ඔය මුකුත්ම කොරෙන් නෑ
ඒ කියන්නෙ මගේ මේල් එක හැක් වෙයිද???
වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරන්න උබන්ටු වලදි ඉක්මනින් ස්කීම් එක මාරු කරන එක වදයක්..

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

Gmail මේක දීලා තියෙන් අපේ ඊමෙල් එකේ වැඩි ආරක්ශාවට.. ඒත ඉතින් හොඳ මුර පදයක් තියනවා නම් එහෙම වෙන්නේ නෑ කවුරු හරි ලොග් උනානම් අපිට IP එක පෙන්නවා. ඒත ඉතින් නිකන් ලැබෙන දේ පාවිච්චි නොකර ඉන්න එක අපරාදේ කියලයි මම හිතන්නේ.. තව දෙයක් කැමති ටික විතරක් ඔයා ටික් කරගන්න ‍එතකොට හරි නේද ඉන්දි... 100% නැතත් පොඩ්ඩක් හරි ගොඩ..!! ස්තුතියි ප්‍රතිචාරයට...!!

Anonymous said...

ස්තූතියි දැනුවත් කලාට...

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ස්තුතියි හිම කුමාරි..!

Danushka Walisingha said...

ඇත්තටම වටිනා ලිපියක්. බොහොමත්ම ස්තූතියි....