Friday, December 16, 2011

Google picasa- ගැන




Google picasa

ආයුබෝවන් හැමදෙනාටම ගොඩ කාලෙකින් මොකුත්ම ලියන්න වෙලවක් තිබ්බේ නැ ඉහටත් උඩින් වැඩ තිබ්බ නිසා. අලුත් ගැජට් දෙක තුනක් නම් හැදුවා එත් එවගේ පින්තුර අරන් පරිපථ සටහන් ඇඳලා දාන්න වොලවක් හදාගන්න අමාරුයි ඒත් බලමු අවුරුද්ද ඉවර වෙන්න කලින් කොහොම හරි කරන්න බලනවා එලම වැඩ ටිටකක්.  හරි කතාව ඇති කෙලිනම් කා‍රනේට බහිමු නැද්ද මම කියන්නේ ;) 
ගොඩක් අය දන්නවා කියලා හිතුවට මේක ගැන නොදන්න අයත් ඉන්නවා කියලා මම ලඟඳි තමයි දැක්කේ. මේක ගූගල් සමාගම වෙනදවගේම බීටා විදිටම දෙන තව ගැජට් එකක් කියන්ත් පුලුවන්. ඇත්තට මේක එච්චර පරිගණකයටත් එතරම් බර නැති මෘදුකාංගයක්. මේකෙන් මම ගොක් වැඩ ගන්නවා. වෘත්තිමය මට්මේ වැඩගන්න පුලුවන් ටූල් එකක් කියලයි මම නම් හිතන්නේ. මේ මෘදුකාංගය බාවිතා කරලා මම පින්තුර වලට ‍‍copywriter මාක් දානවා, රතස් දෝශ නිවැරදි කරනවා (Redeye) වගේම පින්තුරවල වර්ණ උශ්නත්වය හාදාගන්නත් නියමයි බාන්ඩේ, තවත් කි‍යුවොත් නොයිස්තුත් ගොඩක් අඩුයි කියලයි මගේ නම් පුද්ගලික මතය, තව ‍ඒකේ තියනවා Effects කියලා ටැබ් එකක් එතන ගියාම පින්තුරේ ත්‍රීව්තාවය හදන්න වගේම කලු සුදු කිරිම ‍එක  ලක්ශයක් වර්ණ කර අනිත් ඒවා කලුසුදු කිරීම ඇතුලත්. මලක අනවශ්ෂය කොටස් අපහැදිලි ගැන්වීමක් උවත් කරන්න පුලුවන්. ලොකුම වාසික් තමයි තමන්ගේ බ්ලොග්, picasa album, google+, එකට හරි ෆෙස්බුක් එකට හරි හදපු පිනත්ර එකක් හෝ බොහෝ ගනනක් එක වර  upload කිරිමේ හැකියාව වගේම පින්තුර ගත්තු තැනත් ඒ එකක්ම දාන්න පුලුවන්, ටැග් කරන්නත් පුලුවන්.. photo shop නොදන්න කෙනෙක්ට උනත් ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා... ඉතින් දාගෙනම බදාලාම හොඳ නරක පොඩ්ක් කියලා යන්න මටත්.. ‍
http://picasa.google.com/


Add caption

No comments: