Friday, December 25, 2015

How To Ping Multiple IP Addresses Using Batch File - එක පාර අපි ගොඩකට පිං (පින්ග්) කරමු

How To Ping Multiple IP Addresses Using Batch File - එක පාර අයිපී ගොඩකට පිං කරමු


ආයුබෝවන් මගේ යාළු මිත්‍ර හැමදෙනාටම බොහොම කාලෙක් අවා බ්ලොග් එක පැත්තෙ, බැඳපු මකුණු දැල් කඩලා පොඩි පිනක් කරලා යන්ට. හැබැට මට තිබ්බා පොඩි අවුලක් ලින්ක්ස් P2P Links, Internet Links, වගේම servers, Firewall ,හොස්ට්,ඩිවයිසස්.. වගේ කන්තෝරුවෙ තියන ගැජමැටික්ස් පොඩි වෙලාවකින් ICMP පැකට් එකක් යවලා ආදලා උපකරනයට පිලිතුරු ලැබෙනකල් ඉන්න (ICMP) echo request packets to the target host and waiting for an ICMP echo reply (අනිත් ප්‍රධානම කාරනේ උදේ වැඩට ආවම) එක එක පාරට RUN එකේ CMD ගගහ එපා වෙනකල් පිං කරන එක පනයන වැඩක් උනා මට. ඉතින් මම අන්ත්‍රර්ජාලෙ තිබ්බ ගොඩක් එකතුකරලා මට ගැලපෙන batch file එකක හැදුවා. ඔයාලගෙත් කන්තෝරුව ගෙදර තියන ඩිවයි වලට එකපාර ICMP පාරක් දාල බලන්න හිතුනොත් මේක එඩිට් කරල ඔයාලට ගැලපෙන විදියට හදාගන්න

ඔබගේ දැනුම පිනිසයි :-
Ping operates by sending Internet Control Message Protocol (ICMP) echo request packets to the target host and waiting for an ICMP echo reply. It measures the round-trip time from transmission to reception, reporting errors and packet loss.
සිංහලෙන් කියුවොත් :-
පින්ග් අන්තර්ජාල පාලන පණිවුඩය ප්‍රොටොකෝලය ( ICMP ) මගින් කරනුයේ ඉලක්කය වෙත ඉල්ලීමක් පැකට් දෝංකාර යැවීම සහ ICMP ප්‍රති දෝංකාරය පිළිතුර සඳහා රැදි සිටීමයි, එය දෝෂ හා පැකට් අහිමි වාර්තා , සම්ප්‍රේෂණ සිට පිළිගැනීමේ කිරීමට වටයක් ගිහන් එන්න එන සංචාරය කාලය මැනීම බාවිත වේ.






මෙය නොමිලේ ලබාදෙන් බැට් ෆයිලයක් වන අතර මෙම යොමුවෙන් බාගතකල හැකියි (click to download) යොමුව. කරන්න තියෙන්නේ ෆයිලය බාලා අන්සිප් කරලා ඩබල් කිල්ක් කිරීම පමයි. බලලා වැඩක් ගත්තා නම් පොඩි කමෙන්ටුවක් දාලා මාව දිරි මත් කරන්ත් අමතක කරන්න එපා. නොතේරෙන දෙයක් අපහැදිලි තැනක් තිබ්බොත් එහෙම කමෙන්ට් කරලා අහන්න. වැදගත් වැඩක් එක්ක ආයිමත් මුන ගැහෙමු..!!
එහෙනම් ජයවේවා කියුවා හැමොටම..!! සුභ දවසක්.

This batch file support to ping multiple IP addresses. click to download the batch file.

ස්තුතියි
දිල්නුවන්..!!