Monday, January 19, 2009

FM Telephone Bug



FM Telephone Bug



ඇත්තටම මේ ගැජට්ටුව බාවිතා කරලා අපිට දුරකථන සංවාද වලට FM ගුවන් විදුලියකින් සවන් දෙන්න පුලුවන් පටිගත කිරිමේ හැකියාවක් ඇත්නම් එයත් කල හැකි රැහැන් රහිතවම (හොරෙන් එකයි මෙක BUG එකක් කියන්නේ) අනික මෙහි transmit විම ආරම්බ වන්නේ දුරකථන රිසිවරය ගත්තාට පසුයි. ග්‍රහකයාට කිසිදු දැනිමකින් තොරව 150M පමන දුරක සිට කිසිදු බාදාවක්න් තොරව සවන් දිය හැකි... ඇත්තටම කියුවොත් හොර වැඩ අල්ලන් මරේ මරු.
http://dilnuwan.blogspot.com © Dilnuwan Amaraweera 2010 Copyrights © All Rights Reserved.
හිමිකම් ඇවිරිනි.



















9 comments:

  1. නියම බ්ලොග් එකක් නේ ඇයි මේක සින්ඩිකේටර් වලට දාන්නෙ නැත්තේ??.විස්තර මම මේල් එකක් එවන්නම් අවශ්‍යනම්.

    අනික මේ ගැජට් එකෙන් කරන්න පුලුවන් දෙවලුත් ටිකක් විස්තර කරන්න.එතකොට තමයි තෙරුම් ගන්න වඩාත්ම පහසු වෙන්නෙ.ඔබගේ කාර්යට මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  2. ඇත්තටම චාමින්ද මට එගැන කියන්න.. ඇත්තටම මේ ගැජට්ටුව බාවිතා කරලා අපිට දුරකථන සංවාද වලට FM ගුවන් විදුලියකින් සවන් දෙන්න පුලුවන් පටිගත කිරිමේ හැකියාවක් ඇත්නම් එයත් කල හැකි රැහැන් රහිතවම (හොරෙන් එකයි මෙක BUG එකක් කියන්නේ) අනික මෙහි transmit විම ආරම්බ වන්නේ දුරකථන රිසිවරය ගත්තාට පසුයි ලෙසිම දෙය තමයි ග්‍රහකයාට කිසිදු දැනිමකින් තොරව 150M පමන දුරක සිට කිසිදු බාදාවක්න් තොරව සවන් දිය හැකි... ඇත්තටම කියුවොත් හොර වැඩ අල්ලන් මරේ මරු...

    ReplyDelete
  3. නියම ගැජට් එකක්නේ....හොර වැඩ අල්ලන්නම මරැ බඩුව....හදල බල‍න්න ඕනෙ. ස්තුතියි සහෝදරයා

    ReplyDelete
  4. @ දමිත් අනිවා දමිත් හදලම බලන්න.. @ Nipuna චාමින්ද පුලුවන්නම් එවන්න ගොඩක් වටිනවා..!! ස්තුතියි දෙදෙනාටම්...!

    ReplyDelete
  5. ඉතින් බන මේක ෆොනේ එකට හ යි කරගන්න කොමද එකත හොරෙන් කරන්න එපා බන
    ගෙවල් වලට පැනල මට්ටු උනොත් මරේ මාරු තම

    ReplyDelete
  6. පොඩ්ඩක් හිතුවොත් මගින් හයිකරන්න පුලුවන් එච්චරයි කියන්න තියෙන්නේ..;)

    ReplyDelete
  7. 5mm පැන් බටේක swg 20 පොටවල් 4 එතුවා

    ReplyDelete