Saturday, December 18, 2010

Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලිය‍ට ගමු



Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලිය‍ට ගමු.

මට ඒදවස්වල හරි කරදරයක් උනා වෛරස් තියන පරිගණක වල මගේ පෙන් ඩ්‍රයිවර් එක ගැහුවම තියන ඔක්කෝම වගේ ෆයිල් හැංගේනවා වෛරස් වලට පිහිටෙන්. ‍බේරේන්නම බැරි තැන මම හෙව්වා මොකක්ද කරන්න පුලුවන් කියලා මේ වැඩේට. මට පොඩි බැ‍ට් ෆයිල් එකක ලැබුනා ඒකෙන් වැඩේ ගොඩ ගියා. කරන්න තියේන්න මේ බැට් ෆයිල් එක පෙන් එකේ දාලා තියලා ඕනි වෙලාවට (Root එකේ තියන්) රන් කර ගන්න. එතකොට හැන්ගිච්ච ෆයිල් ඉබේම පෙන්න පටන් ගන්වා ඒ විතරක් නෙවි අපේ පරිගණකයේ ඇති හැන්ගපු ඒවත් ඉ‍බේම පෙන්න පටන් ගන්වා NTFS සිකියුරිටි වල වෙනසක් කරලා නැත්ම්. සමහර අය වැඩි පරිස්සමට ෆයිල් හංගනවානේ වෙන අය දකිනවට ;) ඒත් වෛරස් ගියාම ඉස්සෙල්ලම කරන්නේ ෆොල්ඩර් ඔප්ෂන් වලට වැඩේ දෙන එකනේ එතකොට හැන්ගිච්චා ගන්නවා බොරු. ඒත් මේ බැට් එකට පුලුව් ඒ උදව්ව කරලා දෙන්න ඒවා එලියට ගන්න


කවදා හරි ඕනිවේවී. ට්‍රයි කරලා බලාලා දෙන්ක පොඩි කමෙට් එකක් ඒක දහසක් වටිනවා මටනම්

13 comments:

  1. දිල් මල්ලීගේ බ්ලෝග් අඩවිය ඇත්තටම වටිනවා ආයුබොවන්ඩ. මම දවසක් මේකට පිංසිද්දවෙන්න අයිකීල් අහුල ගත්තා. මේ හැංගිච්ච එවුන් හොයන එකත් නරකම නැ. දිල්ට සුභඅනාගතයක්

    ReplyDelete
  2. ස්තුතියි දමිත් සහ දිස් දෙදේනාටම...!!

    ReplyDelete
  3. Wish You A All The Best Brother!!!!:):):):)

    ReplyDelete
  4. නියමයි දිගටම ලියමු ......

    ReplyDelete
  5. meka baganna giyama salli illanawa..

    povil

    hari link eka ewanna - povilsomapala@yahoo.com

    ReplyDelete
  6. free download වලට යන්න තත්පර 20කින් බාගන්න පුලුවන්

    ReplyDelete
  7. පට්ට බන්. විනාඩියක්වත් ගියෙ නැ. ස්තුතියි ඩිල්නුවන්

    ReplyDelete
  8. පට්ට බන්. විනාඩියක්වත් ගියෙ නැ. ස්තුතියි ඩිල්නුවන්

    ReplyDelete
  9. පට්ට බන්. විනාඩියක්වත් ගියෙ නැ. ස්තුතියි දිල්නුවන්

    ReplyDelete