MY Subnet Calculator - මගේ සබ්නෙට් ගණක යන්තරේ
මට අනතර්ජාලෙන් ලැබුනු හොඳම සබ්නෙට් ගණක යන්ත්රයතක් කියුවොත් වාඩාත්ම නිවැරදියි... බලන්නකෝ වැඩ ගොඩක් ලේසියන්ම කෙරුව හැකි. මේකෙ ඇත්තටම පහසුකම් ගොඩක් එකපාර ලැබෙන කැල් එකක් බලන්න කෝ ලිසිට් එක..!!
IP Subnet Calculator for Windows 
Version 1.0 supports the following features:
- Calculate prefix, mask, subnets and hosts based on IP address and any of the former
 - Display class, network, broadcast, first host and last host for current IP address
 - Calculate list with network and broadcast addresses and valid host ranges for all subnets
 - Save list of all subnets to TAB delimited text file
 - Print list of all subnets in network
 - Recognizes Private addresses
 - Recognizes APIPA addresses
 - Recognizes Loopback addresses
 - Recognizes Supernets
 - Always on top 'pushpin'
 - Show binary results
 
මේවට සිංහලෙන්නම් නම් හොයාගන්න බැරි උනා
දාන්න කලින් දාලා තියන්න ඕනි දේවල්
System Requirements 
Any Windows computer with the .NET 2.0 Framework 
දෙකේ පාදේ ඒව්වා ගන්නේ මෙහෙමයි

අනේ මගේ අඩවිය බලන අය ගොඩයි ඒත් කමෙට්නම් හරිම අඩුයි...! බලලා විතරක් මදි පොඩී පහේ දිරි ගැන්වීමක් කරන්න...!! 

දිගටම ලියපන් මචං.ගොඩක් වැදගත්.
ReplyDeleteස්තුතියි Dinesh දිරි ගැන්වීමට..!!
ReplyDeletemachan umbanam niyama kollek
ReplyDeletenetwoking walata awashyama de
hoyagena thank u very much
ස්තුතියි slash.. Cable Tester එකේ ඉඳලා මේකේ නැති දෙයක් නැති කරන්නයි ට්රයිඑක..!! නැවතත් තැන්කූ..!!
ReplyDeleteGood work. Keep going.!
ReplyDeleteYour attempt is admirable, effective software... we all appreciate your creative thinking pattern....
ReplyDeleteDr uthpala & all
Thanks CPC & Dr uthpala..
ReplyDeleteAppreciate you'r feed backs..
Thanks again
Dilnuwan..!!
thawa add karapan broooo vry gud
ReplyDeleteThank you very much for your knowledge sharing.
ReplyDeleteKeep doing the good things that you are doing now ..