Tuesday, April 3, 2012

ලේසියන්ම ඇන්ඩ්‍රෝයිඩ් මොබයිල් ෆොන් වලට සිංහල යුනිකේත දාමු.


ලේසියන්ම ඇන්ඩ්‍රෝයිඩ් මොබයිල් ෆොන් වලට සිංහල යුනිකේත දාමු.
How to install Sinhala font for android - how to install sinhala unicode for android




අවුරුදු මාසේ හා හාපුරා කියලා ලියන පලවෙනි පෝස්‍ට් එක. තිබ්බ විබහගත් ඔක්කොම ඉවර උන නිසත් අලුත් පන්තියක් පටන් ගන්න යන නිසාත් අද ලියන්න ගත්තා. ඔන්න අද කතා කරනන් යන්නේ ලේසියන්ම ඇන්ඩ්‍රෝයිඩ් වලට සිංහල යුනිකේත දාන විදිය ගැන. මොකද මමත් ගත්ත samsung galaxy y s5360 එකක් එපා වෙලා උන්නේ සිංහල අකුරු (ඊමේල්) පෙන්නේ නැති නිසා. ඇත්තටම හොයා ගත්තේ නම් නෙවි යාළුවෙක් නම ශනික (Shanika Dinesh).

ඔන්න ඔතන තියනවා font එක

දැන් දාන විදිය බලමු. මුල්න්ම ‍ෆොන් එකේ මෙමරි කාඩ් එකට හරි උඩින් තියන ලින්ක් එකෙන් කෙලින්ම හරි බාගත කරගන්න.
Seettging > application >
(Install) කරන්නයද්දි අහවි දාන්නමද කියලා

unknown source ටික් එකදාන්න
ඊටපස්සේ කරන්න තියෙන්නේ 
Seettging > Display setting> screen display > font style> choose new font>
WIKI_ANDROID තොරන්න
ඊට පස්සේ රිසෙට් වෙන්න අහවි ඒකට ඔව් කියලා දෙන්න.

ඔන්න මම කරපු විදිය










දැම්මයින් පස්සේ පේන්නේ මේවගේ





දැන් බලන්නකෝ සිංහල වැඩකරන හැටි යස අපූරුවට බලලා විතරක් මදි පොඩි හරි ‍කමෙන්ටුවක් දෙන්නත් අමතක කරන්න එපා ඒක ලොකු උදව්වක් දෛර්යක් වේවි මට.

දැනට samsung galaxy y s5360 සහ samsung galaxy ace සඳහා බාවතා කර ඇති බව කියන්නේ සතුටින්. එහෙනම් ජයවේවා කියලා පැතුවා ‍හැමදෙනාටම....!!

17 comments:

  1. mehema daapuwama danata ape android device eke thiyena font eke wenasak sidu wenawada ? e kiyanne ape device eke menu wala font eka wenas wenawada ?

    ReplyDelete
  2. මට නම් ලොකු වෙනසක් පෙනුනේ නැ. වැඩේට අකමැතිනම් අයිමත් අයින් කරන්න පුලුවන් හරිම සරලයි...

    ReplyDelete
  3. මම දැම්ම samsung galaxy mini phone එකට ගොඩක් හොදය් කියන්න තරම් වෙනසක් නැ නොදන්න දෙයක් කියුවට ස්තුති.

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි සඳුන් අදහස් දැක්වීම සංබන්දයෙන්

    ReplyDelete
  5. niyamayi dan dindara wage sinhala wada

    ReplyDelete
  6. මේ ලිපිය මට බොහොම වැදගත් උනා..ගොඩක් ස්තූති අයියට..මේක නිසා මං දැන් Samsung Galaxy Tab 10.1 (GT-P7500) එකකින් හොදට සිංහල කි‍යොනවා :D (y)

    ReplyDelete
  7. Samsung Galaxy Tab 10.1 (GT-P7500) එකට සුපිරියට වැඩ.පාපිලි ඉස්පිලි පොඩ්ඩක් අවුල් ඒත් වචන සිංහල ටික හොයන්න හැකි..බොහොම ස්තූති අයියා !!!

    ReplyDelete
  8. ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි දැන් තව මොඩ්ල් එකකට පුලුවන් කියලා දන්නවා...

    ReplyDelete
  9. meka nam niyamai. tankoo wenna one loku.. :)

    ReplyDelete
  10. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  11. මල්ලි, මමත් galaxy s3 එකට දාගත්ත. සිංහල හොඳට පෙනෙනවා browser වලින්. ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  12. මල්ලි, මමත් galaxy s3 එකට දාගත්ත. සිංහල හොඳට පෙනෙනවා browser වලින්. ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  13. මල්ලි, මමත් galaxy s3 එකට දාගත්ත. සිංහල හොඳට පෙනෙනවා browser වලින්. ගොඩක් ස්තුතියි මල්ලි.

    ReplyDelete
  14. ඒ කියන්නේ සැම්සුං ගොක් මාදිල් එක්ක මේක වැඩ කියලා කියන එක. ගොඩක් ස්තුතියි අයියේ ප්‍රතිචාරයට.

    ReplyDelete
  15. his question may appear very stupid to you guys.But I am a newbie.Can you kindly say how to do this in an Apple 4s?

    ReplyDelete
  16. අනේ පුළුවන්නම් මට කියන්කෝ Nokia N97 Phone එකකට සිංහල දාගන්න විදිය...

    ReplyDelete