Virtual Router පාවිච්චි කරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගමූ..
අද මම කියන්න යන්නෙ තමන්ගේ ඩොන්ගල් එක එකපාර දෙන්නෙක්ට හෝ වැඩි ගානකට පාවිච්චි කරන්න පුලුවන් මෘදුකාංගයක් ගැන ඒකෙ නම් තමයි වර්චුවල් රවුටර්..!! තව වාසික් තමයි රැහැන් රහිතව බාවිතා කල හැකි වීම උදා:- තමන්ගෙ රැහැන් රහිත ජංගම දුරකථනය, තව පරිගනක එක්ක බෙදා ගන්න එක.. මම දැනට මගේ ජංගම දුරකථන බොඩිමෙදි පාවිච්චි කරන්නෙ මෙහෙමයි ;)
මේ මෘදු කාංගයෙන්
කරන්නේ අපේ ඩොංල් එක, Dial-Up Networking (ඇමතුම්ජාලකරණය) හෝ LAN (පෙදෙසි
ජාලය) සංබන්දකම රැහැන් රහිත
විදියට පරිවර්ථනය කරලා දෙනවා. වාසිය තමයි බිල් දෙක්ක් ගෙවන්න නෙවීම සහ hsdpa
තිබ්බම බැට්රි කන එක
අඩු වීම.. ;) Wifi දාගෙන ලෙසටම වැඩ කරන්න පුලුවන් වීම. සරලම කිව්වොත් ලැප් එක hots-spot
ඒකක් වෙනවා. 
බලන්න අමුනලා තියන රූප
බලලා අහසග් ගන්න පුලුවන්ද කියලා සරලයි.  
බලන්න අමුනලා තියන රූප බලලා අහසග් ගන්න පුලුවන්ද කියලා සරලයි.
මෙය නොමිලේ ලබාදෙන් මෘදුකාංගයක් වන අතර මෙම යොමුවෙන් බාගතකල හැකියි යොමුව 
බලලා වැඩක් ගත්තා නම් පොඩි කමෙන්ටුවක්
දාලා මාව දිරි මත් කරන්ත් අමතක කරන්න එපා. නොතේරෙන දෙයක් අපහැදිලි තැනක් තිබ්බොත්
එහෙම අහන්න. තව ඔයා කැමති මොනවද කියලා කිව්වොත් ලොකු දෙයක්. එහෙනම් ජයවේවා කිව්වා
හැමදෙනාටම. වැදගත් වැඩක් එක්ක ආයිමත් මුන ගැහෙමු..!! 
දිල්නුවන්..!!


Ela ahh..
ReplyDeleteThanks saho technology sharing
ReplyDeleteසිප්සර නව තාක්ෂණික බ්ලොග් අඩවිය.හැමදාම වටිනා ලිපියක්. මේ link එක http://adf.ly/19QgC7
ReplyDelete