Monday, January 19, 2009

FM Telephone Bug



FM Telephone Bug



ඇත්තටම මේ ගැජට්ටුව බාවිතා කරලා අපිට දුරකථන සංවාද වලට FM ගුවන් විදුලියකින් සවන් දෙන්න පුලුවන් පටිගත කිරිමේ හැකියාවක් ඇත්නම් එයත් කල හැකි රැහැන් රහිතවම (හොරෙන් එකයි මෙක BUG එකක් කියන්නේ) අනික මෙහි transmit විම ආරම්බ වන්නේ දුරකථන රිසිවරය ගත්තාට පසුයි. ග්‍රහකයාට කිසිදු දැනිමකින් තොරව 150M පමන දුරක සිට කිසිදු බාදාවක්න් තොරව සවන් දිය හැකි... ඇත්තටම කියුවොත් හොර වැඩ අල්ලන් මරේ මරු.
http://dilnuwan.blogspot.com © Dilnuwan Amaraweera 2010 Copyrights © All Rights Reserved.
හිමිකම් ඇවිරිනි.