Saturday, December 18, 2010

Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලිය‍ට ගමු



Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලිය‍ට ගමු.

මට ඒදවස්වල හරි කරදරයක් උනා වෛරස් තියන පරිගණක වල මගේ පෙන් ඩ්‍රයිවර් එක ගැහුවම තියන ඔක්කෝම වගේ ෆයිල් හැංගේනවා වෛරස් වලට පිහිටෙන්. ‍බේරේන්නම බැරි තැන මම හෙව්වා මොකක්ද කරන්න පුලුවන් කියලා මේ වැඩේට. මට පොඩි බැ‍ට් ෆයිල් එකක ලැබුනා ඒකෙන් වැඩේ ගොඩ ගියා. කරන්න තියේන්න මේ බැට් ෆයිල් එක පෙන් එකේ දාලා තියලා ඕනි වෙලාවට (Root එකේ තියන්) රන් කර ගන්න. එතකොට හැන්ගිච්ච ෆයිල් ඉබේම පෙන්න පටන් ගන්වා ඒ විතරක් නෙවි අපේ පරිගණකයේ ඇති හැන්ගපු ඒවත් ඉ‍බේම පෙන්න පටන් ගන්වා NTFS සිකියුරිටි වල වෙනසක් කරලා නැත්ම්. සමහර අය වැඩි පරිස්සමට ෆයිල් හංගනවානේ වෙන අය දකිනවට ;) ඒත් වෛරස් ගියාම ඉස්සෙල්ලම කරන්නේ ෆොල්ඩර් ඔප්ෂන් වලට වැඩේ දෙන එකනේ එතකොට හැන්ගිච්චා ගන්නවා බොරු. ඒත් මේ බැට් එකට පුලුව් ඒ උදව්ව කරලා දෙන්න ඒවා එලියට ගන්න


කවදා හරි ඕනිවේවී. ට්‍රයි කරලා බලාලා දෙන්ක පොඩි කමෙට් එකක් ඒක දහසක් වටිනවා මටනම්

Tuesday, December 14, 2010

Google Chrome වලට සිංහල ශබ්දකෝෂයක්



Google Chrome වලට සිංහල ශබ්දකෝෂයක්

පහත සඳහන් ‍වෙබ් ලිපිනයෙන් පිවිසිලා ඇඩ් කරගන්න ඊ‍ට පස්සේ බ්‍රව්සරේ රිසෙට් කරන්න ඊ‍‍ට පස්සේ වචනේ උඩ දෙපාරක් ක්ලික් කරන්න ඊට පස්සේ පොප් අප් එක්ක විදියට තේරුම එනවා ( sinhala popup dictionary extension for google chrome. double click on words to get definitions.)

බලන්න පින්තුරෙකුත් අමුනලා තියනවා..

පාවිච්චි කරලම බලලම කියන්නකෝ හොඳ නරක....!!!

Monday, December 13, 2010

මොකක්ද බො‍ලේ මේ අයිකිල් (IKILL)




මොකක්ද බො‍ලේ මේ අයිකිල් (IKILL)

මම දැටටත් බාවිතා කරන පොඩිම පොඩි මෘදුකාගයක් ඒත් මේකෙන් ලෙකුම ලොකු වැඩ ගන්න පුලුවන්. මේකේන කරන්නේ USB Driver වල හරි HDD එකේ තියන autorun.inf File එක මකනවා අදාල .EXE එකත් එක්කම ඒ විතරක් නෙවි බලන්නකෝ තියන වැඩ. ෆයිල් හැංගන ලේඩේ හොඳ කරන්ත් පුලුවන්... ඒ විතරක් නෙවී රන් වෙන්නේ මොනවද ඒව්වා මරලා ඕනි නම් මරලා දාන්න, ස්ර්විස් මොනවද ඒවා නවත්තන්න ආයිත් පටන් ගන්න වගේ වැඩ ගොඩයි.

සරල කියුවොත් මේක:-

1) Anti Virus
2) Process viewer/killer.
3) Service viewer/controller.
4) Power Tools.
විදියට වැඩකරනවා
දාන්න ඕනි වෙනවා අවම සුදුසුකම්....

Minimum Requirements:-

1) OS - Windows [98, 2K, XP, Server 2003, Vista...].
2) Processor 400MHz+
3) Ram - 96 MB
4)
Microsoft .NET Framework 2.0 මතක තියාගන්න දාන් කලින් මේක දාලා තියන්න (Before installing make sure you have Microsoft .NET Framework 2.0)


බලන්නකෝ පාවිච්චිම කරලා කොහොමද කියලා ලොකු ඔළුවේ කැක්කුමක්න් බේරේවී... ඒ විතරක් මදි හොඳ නරක කියලා දෙන්න පොඩි අදහස් දැක්විමක් කලෝත් නරකද...?