Sunday, November 13, 2022

Bat file එකකින් Network Driver Map කරමු එකකින් Network Driver Map කරමු

 Bat file එකකින් Network Driver Map කරමු එකකින් Network Driver Map කරමු

ආයුබෝවන් කියල සාදරයෙන් පිලිගන්නව සිංහල බ්ල්ලොග් බලන හැම දෙනාම. අද මාතෘකාව  එක බැච් Network Driver Map කරමු. ඇයි මෙහෙම දෙයක් හිතුවේ, ඒකට හේතුවක් තමයි වැඩ ලේසි කරගන්න එක. නැත්තම් ඉතින් වටේ දුවන්න ඕනි හිටු කියලා.
ඉතින් මේන්න මේ ලිනක් එක බාවිතා කරලා Network Driver Map බැච් ෆයිල් එක බාගත් කරන්න පුලුවන්


මේ ක්‍රමය පලවෙනීයෙන්ම ඔයාලට ලැබෙන්නේ මගෙන් ඒ නිසා කතෘ අයිතින් සුරකින්න කියලලත් ඉල්ලනවා ඔයාල මුලින්ම වගේම පොඩි ශොයාර් පාරක් දාල අනිත් අයටත් දැනගන්න සලස්වන්න.
එහෙනම් කට්ටියටම ජයවේවා කිව්වා. බලපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි..

මතක තියාගන්න ‌Share Folder එක තියන නැත IP එක  වෙනස් කරන්න.