Saturday, May 20, 2017

Gmail වල ඉඩ අමතරව නොමිලේ ලබා‍දෙන 2 GB ඉඩකින් වැඩි කර ගමු- How To Increase Extra 2 GB on Gmail For Free


Gmail වල ඉඩ අමතරව නොමිලේ ලබා‍දෙන 2 GB ඉඩකින් වැඩි කර ගමු- How To Increase Extra 2 GB on Gmail For Free


ආයුබොවන් හැම දෙනටම. 2017තේ හා හාපුරා කියලා දාන කුලුඳුල් පෝස්ට් එක. ඉතින් අද මම කතා කරන්නෙ නෙමිලේ ගූගල්ලා ලබා දෙන 2 GB ඔබ ගේ Google ගිනුමට එකතුකරන ආකාරය. මම ඉතින් බරට ජීමේල් බාවිතා කරන්නෙක් සල්ලි ගෙවලා ගන්න තරම් ඉඩක් මට ඕනි ඉතින් මම හෙව්වා පොඩි හරි ඉඩක් වැඩි කරන විදියක් නෙමිලේ නැද්ද කියලා හොර වැඩ නොකර (තමනුත් අමාරුවේ නොවැටී). ඉතින් මට මේ වැඩේ කරන්න හරිම ලේසි පහසු ක්‍රමයක් ලැබුනා අද ඔයාලට කියල දෙන්නෙ ඒ ක්‍රමය. පහත සඳහන් ලිපිනයට ගිහින් හරි නැත්තම් google search කරන්න google security checkup කියලා එවිට පහත ලිපිනයම ඒවි.  






එතන තියනවා Get Startd ගිහින් අහන සරල ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න ඒ වගේම 2-Step Verification settings වගේ දේවලුත් එතනදි චෙක් වෙනවා. ඉතින් මොකටද තවත් බලන් ඉන්නෙ. ඊමෙල් ලිපිනයේ ඉඩත් වැඩි කරන් ආරක්ශාවත් වැඩි කරගත්තම කාටද ආඩම්බර. 




පහත තියෙන්නේ ඒ විදියට නොමිලේ වැඩි කරපු ඉඩ පෙන්න මගේ එකවන්ට එකක පින්තුරයක්.


මේ දේවල් ඔයාලගේ යාලුවෝ එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.  බලලා වැඩක් ගත්තා නම් පොඩි කමෙන්ටුවක් දාලා මාව දිරි මත් කරන්ත් අමතක කරන්න එපා. නොතේරෙන දෙයක් අපහැදිලි තැනක් තිබ්බොත් එහෙම කමෙන්ට් කරලා අහන්න. වැදගත් වැඩක් එක්ක ආයිමත් මුන ගැහෙමු..!!
එහෙනම් ජයවේවා කියුවා හැමොටම..!! සුභ දවසක්.