Monday, October 1, 2018

Batch File එකකින් system information බලමු


Batch File එකකින් System Information බලමු


ආයුබෝවන් කියල පිලිගන්නව සිංහල බ්ල්ලොග් බලන හැම දෙනාම. අද මාතෘකාව PC එකේ Information බලන විදිය බැච් ෆයිල් එකක් පාවිච්චි කරලා (Third-party tools නැතුව).
මට ගොඩක් වද දීපු දෙයක් තමයි system information බලන එක. ඉන්වෙන්ට්‍රි හදන්න Users ගෙන් දේවල් අහන්න ගියාම එපා වෙනවා ඒත් මේ ක්‍රමෙන් පොඩි වෙලාවකින්  පරිගණකයේ හරිම විස්තර ටික ලේසියෙන් බලන්න පුලුවන්.  ඉතින් කරන්න් තියෙන්න මේක රන් කරන එක display වෙන ටික copy past කරගන්න එක. 




ඔරිජිනල් එක ගත්තේ මෙතනින් අරන් පොඩි එඩිට් පාරක් දැම්මා වැඩේ පහසු වෙන්න. වැඩේ හොඳයි නම් පොඩ්ඩක් ශොයාර් කරලා අනිත් අයටත් දැනගන්න සලස්වන්න. හොඳ නරක ගැන කමෙන්ට් එකක් දාලා පොඩි දිරි මත් කිරීමක් කරන්න අමතක කරන්න එපා. එහෙනම් බලපු හැමෝටම ස්තුතියි, ජයවේවා..!!
බලා පොරොත්තුවක් තියනවා පොඩි වීඩියෝ බ්ලොග් එකක් කරන්න. 

1 comment:

Pradeep Ranawaka said...

සියළුම I.C ,Transistor, Diode, Senor Diode සහ විදුලි උපාංග අමතර කොටස් අඩුම මිලට වගකීමක් සහිතව.

ranawakaelectrical.blogspot.com