Unhidden Files On Your USB Pen Driver- යූ ඇස් බී වල හැන්ගිච් ෆයිල් එලියට ගමු.
මට ඒදවස්වල හරි කරදරයක් උනා වෛරස් තියන පරිගණක වල මගේ පෙන් ඩ්‍රයිවර් එක ගැහුවම තියන ඔක්කෝම වගේ ෆයිල් හැංගේනවා වෛරස් වලට පිහිටෙන්. බේරේන්නම බැරි තැන මම හෙව්වා මොකක්ද කරන්න පුලුවන් කියලා මේ වැඩේට. මට පොඩි බැට් ෆයිල් එකක ලැබුනා ඒකෙන් වැඩේ ගොඩ ගියා. කරන්න තියේන්න මේ බැට් ෆයිල් එක පෙන් එකේ දාලා තියලා ඕනි වෙලාවට (Root එකේ තියන්) රන් කර ගන්න. එතකොට හැන්ගිච්ච ෆයිල් ඉබේම පෙන්න පටන් ගන්වා ඒ විතරක් නෙවි අපේ පරිගණකයේ ඇති හැන්ගපු ඒවත් ඉබේම පෙන්න පටන් ගන්වා NTFS සිකියුරිටි වල වෙනසක් කරලා නැත්ම්. සමහර අය වැඩි පරිස්සමට ෆයිල් හංගනවානේ වෙන අය දකිනවට ;) ඒත් වෛරස් ගියාම ඉස්සෙල්ලම කරන්නේ ෆොල්ඩර් ඔප්ෂන් වලට වැඩේ දෙන එකනේ එතකොට හැන්ගිච්චා ගන්නවා බොරු. ඒත් මේ බැට් එකට පුලුව් ඒ උදව්ව කරලා දෙන්න ඒවා එලියට ගන්න
කවදා හරි ඕනිවේවී. ට්‍රයි කරලා බලාලා දෙන්ක පොඩි කමෙට් එකක් ඒක දහසක් වටිනවා මටනම්