Alcatel-Lucent omniswitch OS6850 password recovery
How to recovery password from U boot on 6850 switch
You need to be connected by console to the switch!
Wait for the message Hit any key to
stop autoboot: 0 and hit any key.
Hit any key to stop autoboot: 0
=> fatls ide :1,0
=> fatls ide :1,0 /network
=> fatdelete ide :1,0 /network/usertable5 OR
Now powercycle the switch or type "run miniboot" on the U-Boot; => Reboot or =>boot
Cisco switch වල පාස්වරඩ් කඩන විදිය ගොඩක් වෙලාවට හොය ගන්න පුලුවන් එත්
Alcatel-Lucent omniswitch OS6850 මම දැකලා තිබ්බේ නැ එකයි මමම මෙක දාන්න හිතුවේ මෙකද මම ඇල්කාටෙල් ගැන ඉගෙන ගෙන තියනවා
අනික මම ගොඩක් ලෙසි කරල තියනවා බලන්න කවදා හරි Alcatel-Lucent omniswitch OS6850 වර්ගයේ ලැබුනොත් කරන්නේ මෙහෙමයි...!!
2 comments:
yaluwa obe uthsahaya hodai...sinhalen vistara tawa daanna
ස්තුතිය මිත්‍රයා දිරිගැන්වීමට. ඉදිරියේදි තවත් වැඩි කිරිමට බලාපොරොත්තුවෙනවා..!! මම ඉංග්‍රිසි බාවිතා කලත් උපරිම සරලව බාවිතා කරන්නේ එත් නැවත්ත ස්තුතියි..!
Post a Comment