Monday, March 19, 2012

NetPerSec ගැන ඔබ දන්නවද...??



NetPerSec ගැන ඔබ දන්නවද...??

අද මම කියන්න යන්නේ ඔබගේ අන්තර්ජාලයේ වේගය නිවැරදිව පරික්ශා කරගත හැකි සරල ටූලයක් ගැන නම තමයි NetPerSec. බොහො අන්තර්ජාලයේ සමාගම් ලබාදෙන අන්තර්ජාලයේ වේගය අපිට නිවැරදිවම බැලිමට භාව්තා කල හැකි සරලම ටූලයක් වගේම ඔබගේ නෙට් වර්ක් කාඩ් එකෙන් කොපමණ ඩේටා සංනිවේදනය වෙනවාද යන්නත් මෙයින් මැන බැලිය හැකිය. මෙය හෝවිට wimax වගේම broadband වලත් නිවැරදි තොරතුරු ලාබා දෙනවා බොහෝ අන්තර්ජාලයේ ඇති Online ටූල යන්ට ව‍ඩා...

කරන්න තියෙන්නේ මෙච්චරයි ටූල් එක බාලා පරිඝණකයට ඔබගේ නෙට් වරක් කාඩ් එක තෝරන්න. ඊට පස්සේ youtube විඩියෝවක් දාන්න. (2Mbps වල‍ට වඩා වැඩි නම් අනිවාර්යෙන් 2ක් හෝ 4 Mbps නම් 3හෝ 4 දාන්න). සැලකිය යුතුයි:-රවුටරයේ සිට පැමිනෙන කේබලය මෘදුකාංගයක් කෙලින්ම සවි කරන්න.

පින්තූරත් දාලා තියනවා ඔයාලට ලේසි වෙන්න. පාවිච්චි කරන්න නම් බය වෙන්න එපා මේක නිදහස් මෘදුකාංගයක්


කාඩ් තෝරන තැන


No comments: