Wednesday, May 2, 2012

දන්නවද වයිබර් ගැන


දන්නවද වයිබර් ගැන


අද කතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් වලට දාන්න පුලුවන් VIOP මෘදුකාංගය ගැන මෙම මෘදුකාංගය කලින් ඇපල් ජන්ගම දුරකථන සඳහා සහ ඇන්ඩ්‍රෝඩ් භාවිතා කල හැකියි නම තමයි වයිබර්. දැනට පාවිච්චි කරපු ගෙඩක් අය ඉන්න පුලුවන් ඒත් මම ලියන්නේ නොදන්න අය වෙනුවේන්.  කරන්න තියෙන්නේ පහත වෙබ් ලිපිනයට ගිහිල්ලා ඔබගේ දුරකථනයට ස්ථාපනය කරගැනීම පමනයි. මම නම් සැහීමකට පත්වුනු සරල මෘදුකාංගයක් එනිසා ඔබත් උත්සාහ කරලා බලන්න. ඇත්ත‍ටම එයාල කියන විදියට මෙම VOIP මෘදුකාංගය දැනට මිලියන 40 වඩා පාවිච්චි කරනවා. ඒනිසා සැහෙන්න වැඩක් ගන්න පුලුවන්. හැබැයි වැඩ කරන්න Wi-fi හරි Packet Data වලින් හරි අන්ත්‍රර්ජාලා පහසුකම තිබිය යුතුමයි.පිටරට යාළුවෝ එක්ක ‍පැයගනන් නිදහසේ කොල් කරන්න SMS යවන්න නියමයි ලංකාවේ කියලත් ඉතින් තහනමක් නැ...:D. ගෙදර Wi-Fi නම් නිමක් නැතුව මල්කඩන්න අපි එනවද නවත්තන්න...:D පින්තූරත් අමුනලා තියනවා වැඩේ පහසු කරගන්න.









 එහෙනම් සුභ දවසක් කියුවා හැමොටම. ඉදිරියේදි අලුත් අත්දැකීමක් සමග නැවත හමුවෙමු.