Tuesday, December 4, 2012

ඕනිම ඩ්‍රයිව්‍ එකක් එකම වහලක් යටින්



ඕනිම ඩ්‍රයිව්‍ එකක් එකම වහලක් යටින්

පොඩි වැඩ වගේකට අහුවෙලා හිටියා ඒ නිසා කලකින් මොනවත් ලියුවේ නෑ සමාවේන ඕනි ඒ පිලිබඳව.
අද මම කියන්න යන්නේ හොයාගන්න අමාරු සහ ලේසිම ඩ්‍රයිවස් බාගත කරන්න පුලුවන් මෘදුකාංගයක්ගැන . ඒකේ නම තමයි 3DP CHIP. කොටින්ම කවරේ ගලවන්නේ නැතුව උනත් මේකේන ඩ්‍රටිවස් හොයන්න පුලුවන් හරිම ලේසියෙන්. මේක පරිගණක දෘඩාංග වලට ආස අයට නම් කෝටික් විතරතර වටීවි අනිත් අයටත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන් මෘදුකාංගයක් වේයි කියලා මම හිතනවා. හැබැයි කොහෙන් හරි මේ මෘදුකාංගය වැඩ කරන්න නම් අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනි. වැඩි කතා ඕනි නැ යට රූප ටිකක් අමුනලා තියනවා. ඒව  බලලා ගන්නකෝ අදහසක්.. මටනම් මේකේන් හොයාගන්න බැරි උනු ඩ්‍රයිව් එකක් නම් නැ. කියවලා බලලා පොඩි කමෙන්ටුවක්න් හරි උදව්ක් කලෝත් ගොඩක් වටිනවා. google කලත් ගන්න පුලුවන් යට ලින්ක් එක අමුනලා තියනවා. එහෙනම් ජයෙන් ජය කියුවා හැමෝටම...!! 




අදාල ඩ්‍රයිව් එක තේරුවම වෙබ් ටැබ් එකක ඔපන් වෙනවා අදාල ඩ්‍රයිව් එක් බාගත කාලාට පස්සේ ඇස් පියාගෙන දාන්න පුලුවන්.වැදගත්ම දේතමයි නිදහස් මෘදුකාංගයක්  ව්ම ..

7 comments:

රතීගේ දිනපොත said...

නියමහයි ගොඩාක් වැදගත් ලිපියක් . මම මෙච්චර කල් භාවිතා කලේ එවරස්ට් කියන මෘදුකාංගය...



නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

kumaraya said...

මාත් සුබ පතනවා ... ජයම වේවා ...

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගොඩක් ස්තුතියි ඔයාලගේ වචන වලට...

Kushan said...

thank you very much...

අසංක said...

මේක නම් මරැ නියම ලිපියක් ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තට

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගොඩක් ස්තුතියි අසංක මගේ බලා පොරොත්තුවත් ඒක...

Unknown said...

Jaya wewa aiya