Wednesday, March 6, 2013

google පාවිච්චි කරලා සිංහලෙන් ලියමු

Google පාවිච්චි කරලා සිංහලෙන් ලියමු

අද කියන දේ ගොඩක් අය දන්න දෙයක් වෙන්න පුලුවන් ඒත් මේගැන  නොදන්න අය දැනුවත් කරන්නයි මේ උත්සාහය. හිතමු අපිට පරිගණකයක් සෙට් උනා කියලා යුනිකේත නැති වින්ඩෝස් 7 හෝ 8 වර්ගයේ (Ubuntu වලත් පාවිච්චි කරන්න පුලුවන් වේවී ප්‍රායෝගිව භාවිතා කරලා නම් නැ). ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙච්චරයි www.google.lk වෙත පිවිසිලා පහත රූප පරිදි කරන්න. නොදන්න අයට ගොඩක් වටීවි.. හැබැයි වැඩ කරන්නේ නම් විජේසේකර යතුරු පුවරුව ඒක දන්න අයට නම් අවුලක් වෙන එකක් නෑ. හදිසි වැඩකට මරේ මරු. මතක තියාගන්න මේකත් ගූගල් විසින් නොමිලේ ලබාදෙන සේවාවක්. ගෙදර වගේ සිංහල ලියන්න ඔබත් උත්තාහ කරන්.


 අනිත් තැන තමයි මේතන http://www.google.com/intl/si/inputtools/cloud/try/
එහෙනම් ජයවේවා කියුවා හැමොටම..!! සුභ දවසක්...

1 comment:

Unknown said...

ෂාහ්.. හරි ෂෝක් නේ. දැනගෙන හිටියේ නැහැ. විජේසේකර එකෙන් ඔටෝම ලියන්න පුලුවනිනේ. ස්තුතියි මල්ලි.