Monday, October 16, 2017

Batch File එකකින් IP එක බලමු


Batch File එකකින් IP එක බලමු


ආයුබෝවන් කියල පිලිගන්නව සිංහල බ්ල්ලොග් බලන හැම දෙනාම. අද මාතෘකාව IP address එක බැච් ෆයිල් එක කින් බලන විදිය. ඇයි මෙහෙම දෙයක් හිතුවේ, එකට හේතුව තමයි අලුත් කන්තෝරුවේ ඉන්නෙ අයට ඒ ගැන කියන්න අවබෝදයක් නැති කම අනිත් එක සේවක හිඟ කම (300 විතර කොල් කරද්දි සැපයි. අනික බබා ලන්තයක්). නැත්තම් ඉතින් වටේ දුවන්න ඕනි හිටු කියලා. ඒත් ඉතින් දැන් ඉතින් මේක රන් කරම display වෙන IP එක අපිට කියන්න ඊට පස්සෙ අපිට පුලුවන් ලොග් වෙලා බලන්න (USERදොෂ 😂😂 ).




ඉතින් මේන්න මේ ලිනක් එක බාවිතා කරලා find my IP බැච් ෆයිල් එක බාගත් කරන්න පුලුවන්



මේ ක්‍රමය පලවෙනීයෙන්ම ඔයාලට ලැබෙන්නේ මගෙන් ඒ නිසා කතෘ අයිතින් සුරකින්න කියලලත් ඉල්ලනවා ඔයාල මුලින්ම වගේම පොඩි ශොයාර් පාරක් දාල අනිත් අයටත් දැනගන්න සලස්වන්න.
එහෙනම් කට්ටියටම ජයවේවා කිව්වා. බලපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි..