Sunday, November 13, 2022

Bat file එකකින් Network Driver Map කරමු එකකින් Network Driver Map කරමු

 Bat file එකකින් Network Driver Map කරමු එකකින් Network Driver Map කරමු

ආයුබෝවන් කියල සාදරයෙන් පිලිගන්නව සිංහල බ්ල්ලොග් බලන හැම දෙනාම. අද මාතෘකාව  එක බැච් Network Driver Map කරමු. ඇයි මෙහෙම දෙයක් හිතුවේ, ඒකට හේතුවක් තමයි වැඩ ලේසි කරගන්න එක. නැත්තම් ඉතින් වටේ දුවන්න ඕනි හිටු කියලා.
ඉතින් මේන්න මේ ලිනක් එක බාවිතා කරලා Network Driver Map බැච් ෆයිල් එක බාගත් කරන්න පුලුවන්


මේ ක්‍රමය පලවෙනීයෙන්ම ඔයාලට ලැබෙන්නේ මගෙන් ඒ නිසා කතෘ අයිතින් සුරකින්න කියලලත් ඉල්ලනවා ඔයාල මුලින්ම වගේම පොඩි ශොයාර් පාරක් දාල අනිත් අයටත් දැනගන්න සලස්වන්න.
එහෙනම් කට්ටියටම ජයවේවා කිව්වා. බලපු කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි..

මතක තියාගන්න ‌Share Folder එක තියන නැත IP එක  වෙනස් කරන්න.

1 comment:

sandhakadapahana said...

ඔබ ගේ බ්ලොගය නැවත ජීවිතය අරඹා ඇත! ඒ පිළිබඳව අපගේ දැඩි සතුට. ඔබ කල්පණා කරණවා ඇති කවුද මේ "අපි" කියන්නේ කියලා! සඳකඩ පහණ සින්ඩිය පිටුපස කණ්ඩායම තමයි මේ "අපි"! සඳකඩ පහණ යනු මෙරට සියළු බ්ලොග් අඩවි එකට එක් කරණු ලබන වේදිකාවක් වෙතට දිවෙන පිය ගැට පෙලක මුල් පහණ! මෙතෙක් ඔබගේ සින්ඩිය පැවති "පුරා වස්තු" කොලමෙන් එය ඉවත් කොට "බර කතා බහ" කොලමට එක් කොට ඇත! අපගේ සින්ඩියට පිවිසෙන්න! එ පිළිබඳව ගුණ දොස් ලියන්න! හැකියාවක් වෙතොත් ඔබගේ බ්ලොගය තුලින් අපගේ සින්ඩියට ප්‍රචාරණයක් ලබා දෙන්න! නැවතත් බ්ලොග් ස්වර්ණමය යුගයක් ඇති කිරීම අපගේ එකම අරමුණයි!