Thursday, July 5, 2012

සංගීතමය දොර සීනූවක් -Music doorbell

සංගීතමය දොර සීනූවක්-UM3482 door bell

එක එක ප්‍රශ්ණ එක එක කාලෙට ඒත් කාලෙකින් ලියන්න හිතුවා‍. බවුත් එකත් මලකඩ කාලා එයාලගෙන් වැඩක් ගන්නත් බැරි උනා එක එක විභහග නිසා  හැබැයි කාලයක ඉඳලා ලියන්න හි‍තේ තිබ්බ දෙයක් තමයි අද ඔයාලට කියන්න යන්නේ. අපේ ගෙදරත් අදටත් පාවිච්චි කරන මමම හදපු පොඩි ගැජට්ටුවක් ඇත්ටම මේක බේල් එකක්. ගෙදර බෙල් එක කියුවම මතක් වෙන්නේ ට්‍රීං....... ගාලා කන කඩලා යන්න වදින නැත්ම් ටිං ටොං ගාන බේල් අයියෝ සල්ලී දීලා නේද මේවා ගන්නේ කියලත් හිතෙනවා එක වෙලාවකට. මට වගේම කන් කරච්චල් නැති සංගීතමය දොර සීනුවක් ♪♪♫♫ ඔයාලටත් හදාගන්න පුලුවන් වැඩිම උනොත් රු500ක් යාවි. කයිවාරු ඇති ද මන්දා :P ඉතින් බලමු හදන විදිය වගේම හදන්න ඕනි මොනවද කියලා.මේන්න මේ බඩු ලිස්ට් එක....

01. UM 3482 (UM 3481,2,5) ඕනිමි සංගෘහිත පරිපථයක් සිංහලෙන් කියුවොත් IC එකක් **මම පාවිච්චි කලේ UM3482 & Base
02. 2" 8Ω spaker =1 මම මෙතනදි පාවිච්චි කලේ පිසෝ බසර් එකක් එකයි සද්දේ අවුල්
03. 0.01MFD =1
04. 2.2MFD =1
05. 100K =1***
06. D400 =1
07. AA බැටරි 02 කේස් එකකයි

පල්ලෙහා තියනවා පරිපථ සටහන තියන විදයට වෙරෝ පුවරුවක කැලි ටික සකසාගන්න 

විඩියෝව

IC තොරගන්න කලින් කියවන්න

ඉතින් හදලා විනෝද වෙන්න කියලා කියනවා වගේම පොඩි කමෙට් පාරක් දාලා යන්න අමතක කරන්නත් එපා කියලත් කියනවා.එහෙනම් ජයවේවා කියු‍වා හැමදෙනාටම. තව වටින ගැජමැටික් වලින් ලඟදිම හමුවෙමු..

8 comments:

Dinumadushan said...

වටියනවා පොදිවුනාට

Dinumadushan said...

වටියනවා පොදිවුනාට

Kushan said...

වටින ලිපියක් ........මමත් මේ පරිපතය මීට අවුරුදු 16 විතර කලින් හැදුවා නියමෙට වැඩ.එදවස් වල අ.සී. එක හොයාගන්න පිටකො‍ටුවෙ ඇවිදලම එපාවුනා, දැන්නම් රට හැම තැනම වගෙ මේ අ.සී එක ගන්න පුලුවන්.... මේ සර්කිට් එකේ අවුට් පුට් එකේ එන්.පී.එන් ට්‍රාන්සිස්ටර් එක අයින් කරලා ට්‍රන්සිස්ටර් දෙකේ පුෂ්-පුල් ක්‍රමයට වර්ධක අදියර සාදාගන්න. එතකොට සංගිතය වඩාත් මිහිරිව නාදයවේ......

Pathum mihiranga said...

Hadala balnna oni

Unknown said...

Supper යාළුවා

Gurpreet Panesar said...

Sir i want to buy one of any no.of ic how can i get it from? Please help me out